Colombo Today Local News

කූට වෙළෙදුන්ගේ ප්‍රයන්තය පරාදයි. රටේ කසිදු ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ

රට තුළ සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් දේශීය සහ විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ බරපතළ ආහාර හිගයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින අතර එම වාර්තාවල කිසිඳු පදනමක් නොමැති බවයි.

ඇතැම් කූට වෙළෙදුන් පසුව වැඩි මිලට අලෙවි කර අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇතිව වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සගවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම නිවේදනය පහතින්…

Related posts

අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

ලොව කිසිදු හමුදාවකට පනවා නැති නීතියක් ශ්‍රී ලංකා හමුදාවට පනවයි

colombotoday