Colombo Today Local News

කූට වෙළෙදුන්ගේ ප්‍රයන්තය පරාදයි. රටේ කසිදු ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ

රට තුළ සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් දේශීය සහ විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ බරපතළ ආහාර හිගයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින අතර එම වාර්තාවල කිසිඳු පදනමක් නොමැති බවයි.

ඇතැම් කූට වෙළෙදුන් පසුව වැඩි මිලට අලෙවි කර අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇතිව වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සගවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම නිවේදනය පහතින්…

Related posts

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

රටම බලා සිටි, බැදුම්කර වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

colombotoday

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday