සයිටම් ආයතනය වසා දමන තුරු වෛද්‍ය පීඨ අධ්‍යයන කටයුතුවලින් ශිෂ්‍යයන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
මේ අනුව වෛද්‍ය පීඨ 08ක ශිෂ්‍යයන් මේ වනවිට අධ්‍යයන කටයුතුවලින් ඉවත් වූ බවද එම කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලාල් මහතා සඳහන් කළේය.
සයිටම් වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් මේ මස 09 වැනිදා නුගේගොඩදී දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන බවද පවසා සිටියේය.