Colombo Today Local News

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වනවිටත් එම සමාගමෙන් එම ඩීසල් ප්‍රමාණය හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව ඩීසල් තොගය ලබාදීමට ඉන්දියාන් තෙල් සමාගම එකඟතාවය පළ කර තිබේ.

මේ අතර, දින 180ක ණය පදනම යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් බැරල් 450,000ක තොගයක් සයිප්‍රසයේ, ටෙරා නෙවිස් ගෘෘප් සමාගමෙන් ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Related posts

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

“අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවට ජනවරමක් නෑ“- අස්ගිරි ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරයි

colombotoday

හිතේ හැටියට බනින්න අවසරයි, මරණ තර්ජන බෑ.. ෆේස්බුක් එකෙන් ජනපතිට තර්ජණය කළ සුගත්ට නිදහස

colombotoday

ගෑස් බෙදා හැරීම අවසන්.. අද ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙන්න.

colombotoday

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළට – මෙරට නව ගෑස් මිල ගැන දැනුම්දීම හෙට

Admin