කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට සහ කටුනායක ගුවන් හමුදා කදවුරට බෝම්බ දැමීම සඳහා භාවිත කළ නන්දිකඩාල්හි කීප්පලාවූ කොටි ගුවන් ධාවනපථයේ හිමිකම ඉල්ලමින් ඒ අසල පිහිටි ගුවන් හමුදා කදවුර සමීපයේ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.
මෙම ප්‍රදේශයේ රජයට අයත් බව හෙළිවී ඇතත් එකී උද්ඝෝෂකයන් එම ප්‍රදේශය තම පරම්පරා ඉඩම් බවට ප්‍රකාශ නිකුත් කර තිබේ.
මොවුන්ගේ ඉලක්කය වි ඇත්තේ ප්රභාකරන් මියගිය නන්දිකඩාල් කලපුව හා කීප්පලාවූ ගුවන් හමුදා පථය රජයේ පාලනයෙන් මුදවාගෙන එහි ස්මාරක ඉදිකිරීම බව ආරංචි මාර්ග පවසයි.
මෙම සැලසුම දියත් කර ඇත්තේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ස්කන්ධරාජා බව වාර්තා වෙයි.
වීඩියෝ කිහිපයක් පහතින්
[fbvideo link=”https://www.facebook.com/100011598011997/videos/324751661254765/” width=”500″ height=”400″ onlyvideo=”1″]
[fbvideo link=”https://www.facebook.com/100011598011997/videos/324933597903238/” width=”500″ height=”400″ onlyvideo=”1″]
https://www.facebook.com/100011598011997/videos/324933797903218/