Colombo Today Local News

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට සහ කටුනායක ගුවන් හමුදා කදවුරට බෝම්බ දැමීම සඳහා භාවිත කළ නන්දිකඩාල්හි කීප්පලාවූ කොටි ගුවන් ධාවනපථයේ හිමිකම ඉල්ලමින් ඒ අසල පිහිටි ගුවන් හමුදා කදවුර සමීපයේ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

මෙම ප්‍රදේශයේ රජයට අයත් බව හෙළිවී ඇතත් එකී උද්ඝෝෂකයන් එම ප‍්‍රදේශය තම පරම්පරා ඉඩම් බවට ප‍්‍රකාශ නිකුත් කර තිබේ.

මොවුන්ගේ ඉලක්කය වි ඇත්තේ ප්‍රභාකරන් මියගිය නන්දිකඩාල් කලපුව හා කීප්පලාවූ ගුවන් හමුදා පථය රජයේ පාලනයෙන් මුදවාගෙන එහි ස්මාරක ඉදිකිරීම බව ආරංචි මාර්ග පවසයි.

මෙම සැලසුම දියත් කර ඇත්තේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ස්කන්ධරාජා බව වාර්තා වෙයි.

වීඩියෝ කිහිපයක් පහතින්

[fbvideo link=”https://www.facebook.com/100011598011997/videos/324751661254765/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/100011598011997/videos/324933597903238/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

https://www.facebook.com/100011598011997/videos/324933797903218/

Related posts

ගෝඨාභය ඝාතනයට කොටි ඩයස්පෝරාව දකුණේ පාතාලයට මුදල් දීලා

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

නිකාබය සහ බුර්කාව ඉල්ලා තබ්ලික් ජමාත් කල්ලිය බලහත්කාරයෙන් අල්ලා ගත් දෙහිවල පල්ලියකට රැස් වෙති.

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

විදුලි බිඳවැටීම් ගැන කියන්න දුරකථන ඇප් එකක්

colombotoday

සෝභිත හිමියන්ගේ ජාතික ශාසනික සේවාව ශ්‍රෙෂ්ඨයි, මානුෂීය මෙහෙවරේදී දුන් සහය අතිමහත්!

colombotoday