Colombo Today Local News

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ලබා දී ඇති නඩු තීන්දුව අවසානාත්මක තීන්දුවක් නොවන අතර එය ඈපෑලේදී වෙනස් විය හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අධිකරණ ක්‍රියාවලිය තුළ යම් වැරද්දක් සිදුව ඇත්නම් එය අධිකරණ ක්‍රියාවලිය තුළින්ම නිවැරදි කරගැනීමට හැකි අතර පුද්ගලයන් මත එය පවරා ගැනීම පලක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සයිටම් තීන්දුව පිලිබඳ බස් ගැමුණු සිදුකරන ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස වී ඇති හෙයින් සියල්ලට ප්‍රථම බස් ගැමුණු හිරේ යැවිය යුතු බව පවසන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ අධිකරණයේ කටයුතු අධිකරණය විසින් සිදුකරන අතර ඒ වගකීම් පුද්ගලයන් භාර ගත යුතු නැති බවයි.

Related posts

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

colombotoday

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

colombotoday

ජාති සංහාරක චූදිත දොස්තරට එරෙහිව පැමිණිළ 542කට නගී !

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් 1,038ක් අල්ලයි

Admin

කතානායකගේ උපාධිය බොරු එකක්නම් වහා ඉල්ලා අස්වෙනු

Admin