Colombo Today Local News

සයිනොෆාම් මිල දී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක් යළි ආසියානු සංවර්ධන බැංකුවෙන්

සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කර සිටි.

Related posts

රංගජීවට ඇප – එමිල් ගැන සලකා බලයි

colombotoday

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

colombotoday

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday

සියළු බෞද්ධ සංවිධාන එක්වේ.. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ බලවේගයක් බිහිවෙයි

colombotoday

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර සමුගනියි !

colombotoday