විශ්වවිද්‍යාලවල ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයක් දක්වා විශ්වවිද්‍යාල සිසුන් කැඳවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දේශන සහ විභාග ඇතුළු කටයුතු සඳහා අදාළ අවසර ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩි දුරටත් සදහන් කරයි.