Covid 19

පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා | 90ක් නිරෝධායනයට

පදවිය කෝන්කැටියාවවිදුහලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

කෝන්කැටියාව විදුහලේ 2,3 සහ 4 ශ්‍රේණිවල දරුවන් සිවු දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ හේතුවෙන් කිසිදු දරුවකු එම විදුහලට පැමිණ නොසිටි බවත් ගුරුවරුන් පමණක් පැමිණි බව පාසල් ආරංචි මාර්ග කියයි.

Related posts

ඊයේ ‍තවත් කොවිඩ් ආසාදිතයින් 13ක් හදුනා ගනී

Admin

අවමගුලට ගිය 64න් 54කට කොවිඩ්

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

මාතලේ කොවිඩ් ආසාදිතයින් 31ක්

colombotoday

මෙරට කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..

colombotoday