Colombo Today Local News

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය පිළිබදව ‘නීතියට‘ තීරණය කළ හැකිනම්, එම ‘තීතිය‘ බූරුවෙකු යැයි වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

මාලඹේ සයිටම් ආයතනය වෛද්‍ය සභාව විසින් පිළිනොගැනීමට හේතුවන කරුණු සහ මේ වනවිට උද්ගතව ඇති තත්වය සම්බන්ධව කෙටි විග්‍රහයක යෙදෙමින් ඔහු විසින් පුවත්පතකට සම්පිණ්ඩනය කළ ලිපියක් මගින් එම විමසීම කර තිබේ

Related posts

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

“චීන අභ්‍යවකාශ පර්යේෂන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ” – හාබර් මාස්ටර්

colombotoday