World

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර ඇති අතර ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන්ඩර් ලෙයින් පවසනවා.

Related posts

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

colombotoday