Colombo Today Local News

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑම සඳහා ලෝටස් පාරට අවතීර්ණ වූ විරෝධතා කරුවෝ එහි තිබූ පළමු පොලිස් මාර්ග බාධක පෙළ බිඳ ඉදිරියට ගමන් කළ අතර පොලිස් කැරලි මර්දන ඒකකය ඇතුළු පොලිස් භට පිරිස් මාර්ගයේ රැකවල්ලා සිටිති.

මේ අතර මෙම  උද්ඝෝෂණ මහජනයාට පීඩාවක් සහ මාර්ග අවහිර නොවන අයුරින් සිදුකරන ලෙස අද (02)  දිනයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කළේය.

[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1551253304904847/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

Admin

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin