Colombo Today Local News

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑම සඳහා ලෝටස් පාරට අවතීර්ණ වූ විරෝධතා කරුවෝ එහි තිබූ පළමු පොලිස් මාර්ග බාධක පෙළ බිඳ ඉදිරියට ගමන් කළ අතර පොලිස් කැරලි මර්දන ඒකකය ඇතුළු පොලිස් භට පිරිස් මාර්ගයේ රැකවල්ලා සිටිති.

මේ අතර මෙම  උද්ඝෝෂණ මහජනයාට පීඩාවක් සහ මාර්ග අවහිර නොවන අයුරින් සිදුකරන ලෙස අද (02)  දිනයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කළේය.

[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1551253304904847/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොරෝනා යැයි සැක 133 ක් රට පුරා රෝහල් 16 ක

colombotoday

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

colombotoday

ජාතික ගුවන් විදුලියෙන් ඉස්ලාමීය අන්තවාදී දේශනා ප්‍රචාරය කරයි – හිටපු මුස්ලිම් වරුන්ගෙන් චෝදනා

colombotoday

නීති විරෝධීව රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහිම් ගැන කතානායක වාර්තාවක් කැඳවයි

Admin

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් තවමත් ගිනි ගනී.. අවට සාගර කලාපයට බලපෑම් | හානිය පරික්ෂාවට කණ්ඩායමක්

colombotoday