ඉදරි පළාත් පාලන මැතිවරණයේදී ශ්රීලනිපය නොව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහය දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (01) පුත්තලම පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා තමා සූදානම් බවත්, මෙම මැතිවරණය තීරණාත්මක වන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.