Colombo Today Local News

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..


පළාත් සභා මැතිවරණය කල් දැමීමේ නව නීති සම්පාදනයට වත්මන් ආණ්ඩුව පෙළඹී ඇති බවත් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයට ඉල්ලීමට ආණ්ඩුව බියක් දක්වන බව ත් සමාජවාදී ජනතා පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, රාජා කොල්ලුරරේ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කොල්ලුරේ මහතා මේ අදහස් ප‍්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් ජනතාව සතු සිවිල් අයිතිවාසිකම් පවා නවතා දමමින් රජය විසින් සිදු කරන ක‍්‍රියාපිළිවෙත දැක ජනතාව නිහඬව නොසිටු ඇති බව ද ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.

Related posts

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin

දිනක් තුල මෙරට දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ

colombotoday

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

colombotoday