Colombo Today Local News

මෙගාවොට් 20 ක හිඟතාවක්. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න.. ඇමති ජනතාවගෙන් ඉල්ලයි

අද සවස 6:30 ත්, රාත්‍රී 8ත් අතර කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගේ ඉල්ලා සිටී.

ඒ මෙගාවොට් 20 ක පමණ විදුලි හිඟතාවක් පවතින බැවිනි.

Related posts

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

Admin

ජනපති නියෝගයට එරෙහිව NGO කල්ලියෙන් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

Admin

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා දරුණු කොටි 10 ක්‌ නිදහස්‌ කර ගැනීමේ තැතක්‌

colombotoday

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි

colombotoday