Colombo Today Local NewsWorld

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් ඉවත්කර තිබෙනවා.

නිෂා බිස්වාල් එම තනතුරේ කටයුතු කරන්නේ 2014 වසරේ ජනවාරි මස 24 වනදා සිටයි. නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර තිබෙනවා.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ද එම ධූරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 28 වැනි අමෙරිකානු තානාපතිවරියයි. මීට 2013 වසරේ අගෝස්තු මස 5 වැනිදා සිට ඇය එම තනතුරේ කටයුතු කළා. සැමන්තා පවර් වෙනුවට පත්කර ඇත්තේ නිකී හැලීයි.

Related posts

ග්ලයිෆොසේට් ආනයනයට අවසර

colombotoday

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

පැතිරෙන කතා අසත්‍යයි. | ඓතිහාසික සේරුවිල රජමහා විහාරය මහනායක හිමියන් යටතට

colombotoday

ජනතාවගේ මුදලින් දැන්වීම් දමා ජනතාව රවටන ආණ්ඩුව

colombotoday