World

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබේ.

ඔඩීෂා වෙරළ තීරයේදී “අග්නි ප්‍රයිම්” ලෙස නම් කර ඇති එම මිසයිලය ගුවන්ගත කර ඇත.

කිලෝමීටර 1000 -2000 ත් අතර පරාසයක විහිදෙන එම මිසයිලය ඉදිරි පරම්පරාවේ න්‍යෂ්ටික හැකියාවන්ගෙන් සමන්විතවූවකි.

ඉන්දියාවේ අග්නි මිසයිල මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ලෙස එම අත්හදා බැලීම සිදු කළේ ය.

Related posts

උරුම වනසන තලිබාන්වරු

Admin

බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුට

Admin

හනුමාන් දෙවියන්ටත් අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

colombotoday

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා හමුදා ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

colombotoday