Colombo Today Local News

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත් පළාත්සභා අටක පැරදී තිබියදීත් එම පනත සම්මතවූ පසුව පිහිටුවීමට යෝජිතව තිබූ ‘සංවර්ධන නියෝජිත ආයතනය‘ නම් ආයතනය මේ වනවිටත් ස්ථාපිත කර ඇති බව සිරස රූපවාහිය ප්‍රවෘත්ති විකාශණය ඔස්සේ හෙළි කර ඇත.

සංවර්ධන උපාය මාර්ග පිළිබද අමාත්‍යාංශය පිහිටුවා ඇති කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිලි පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක වන මෙම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මංගල යාපා මහතා පත්කර ඇති බවද ඔවුන් සදහන් කර සිටී,

Related posts

තුර්කි ත්‍රස්තයන් මෙරට මාධ්‍ය තුළට රිංගයි

colombotoday

13 ක්‍රියාත්මක කරන්න… මෝදී මහින්දගේ මුහුණටම කියයි

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් නොතීසි

colombotoday

ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රී

Admin

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday