Colombo Today Local News

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

පක්ෂය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙසට අතුරලියේ රතන හිමියන්ට දැන්වූ බව හෙළ උරුමයේ සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.අදාළ

දැනුම්දීම මේ වන විට රතන හිමි වෙත යවා ඇති බවද උන් වහන්සේ මෙහිදි සඳහන් කර සිටියේය.

රතන හිමියන්ට මන්ත්‍රීධුරය ලබාදුන්නේ පක්ෂය වෙනුවෙන් වැඩකරන බවට වූ පොරොන්දුව මත බවද උන් වහන්සේ සඳහන් කළේය.
කෙසේ වෙතත් රතන හිමියන් ප්‍රකාශ කළේ තමන් කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිමින් ස්වාධීනව මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවය.

Related posts

යළිත් අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල විය හැකියි – ඥානසාර හිමිගෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

දකුණු කොරියානු යුද නැවක් වසර 6කට පසු කොළඹ වරායට සේන්දු වෙයි

Admin

විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වැසෙයි

Admin

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday