ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් හෝමාගම දී කළේ යැයි කියන ප්රකාශයක හඩ පටයක් සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්රචාරය වෙමින් පවති.
එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් අධිකරණයේදී අදහස් දැක්වීම හේතුවෙන්, අධිකරණයට අපහාස කළ චෝදනාව මත උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම ප්රකාශ සිදුකෙරුණේ අදට වසරකට පෙර ජනවාරි 25 වනදාය.
එම හඩ පටය පහතින්
[fbvideo link=”https://www.facebook.com/748097582014146/videos/748098302014074/” width=”500″ height=”400″ onlyvideo=”1″]