Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට ඉස්ලාම් දරුවෙක් දිඹුලාගලදී පැවිදි බිමට

දිඹුලාගල ආරාණ්‍ය සේනාසන ඉතිහාසයේ මුල් වරට මුස්ලිම් දරුවෙකු පැවිදි බිමට එක්වී තිබෙනවා.

ආරාණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් දන්වා සිටියේ මෙම දරුවාගේ මව විදේශගතව අතුරුදන්ව සිටින බවයි. හමීඩ් ඉස්මයිල් නමැති පියා විසින් මෙම දරුවා ආරණ්‍ය සේනාසනය වෙත ගෙනවිත් සසුන්ගත කර තිබෙනවා.

අවුරුදු 7ක් වයසැති ඉස්මයින් අස්ලමා නමැති එම දරුවා සසුන්ගත වූයේ රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර හිමි නමිනි.

දිඹුලාගල සේනාසනයේ මීට පෙර සිංහල ද්‍රවිඩ දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව ඇතත්, මුස්ලිම් දරුවෙකු සසුන්ගත වූයේ මුල් වරටය.

Related posts

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

colombotoday

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin

ලංකාව ඇතුළු රටවල් 14ක් කටාර් රාජ්‍යට ඇතුලු වීම අත්හිටුවයි

colombotoday

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයේ අතුරු වාර්තාවක් ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට

Admin