Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට ඉස්ලාම් දරුවෙක් දිඹුලාගලදී පැවිදි බිමට

දිඹුලාගල ආරාණ්‍ය සේනාසන ඉතිහාසයේ මුල් වරට මුස්ලිම් දරුවෙකු පැවිදි බිමට එක්වී තිබෙනවා.

ආරාණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් දන්වා සිටියේ මෙම දරුවාගේ මව විදේශගතව අතුරුදන්ව සිටින බවයි. හමීඩ් ඉස්මයිල් නමැති පියා විසින් මෙම දරුවා ආරණ්‍ය සේනාසනය වෙත ගෙනවිත් සසුන්ගත කර තිබෙනවා.

අවුරුදු 7ක් වයසැති ඉස්මයින් අස්ලමා නමැති එම දරුවා සසුන්ගත වූයේ රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර හිමි නමිනි.

දිඹුලාගල සේනාසනයේ මීට පෙර සිංහල ද්‍රවිඩ දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව ඇතත්, මුස්ලිම් දරුවෙකු සසුන්ගත වූයේ මුල් වරටය.

Related posts

රත්නපුර,ඇල්ල ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

colombotoday

මව්බිමේ රොත්තක් බැදුම්කර මාධ්‍ය ජාලයට.. රනිල් 2020 ජනපති කරවන මාධ්‍ය මෙහෙයුම ඇරඹෙයි

colombotoday

පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

Admin

ඥනසාර හිමිට ඇප… වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්දව තවත් දෙදෙනෙක් කොටු

colombotoday

ප්‍රභූන්ට අපහාස කරන පෝස්ට් ඉවත් කරන්න බැරිදි? – ෆේස්බුක් නියෝජිතයන්ට රජයෙන් යෝජනා

colombotoday