Colombo Today Local News

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට කොටුවේ පොඩි හාමුදුරුවෝ සම්බන්ද බව පවසමින් lanka e news මඩ වෙබ් අඩවිය විසින් පුවතක් පළකර තිබූ අතර එය සමාජ ජාලවලද පළකර තිබුණි.

මෙලෙස තමන් වහන්සේට සිදුකරන අපහාසවලට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කොටුවේ හාමුදුරුවෝ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණෙන ලදි.

පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමි හෙවත් කොටුවේ හාමුදුරුවෝ විසින් මෙම පැමිණිල්ල භාර දෙනු ලැබු අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ද සහබාගි වී තිබුණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොටුවේ හාමුදුරුවෝ පැවසුවේ අධිකරණයක නඩුවක් පවතින අවස්ථාවක දී තමන් වහන්සේ වෙත මෙය හිතාමතා සිදු කරන අපහාසයක් බවයි.

ජනාධිපතිතුමාව සහ පොලිස්පතිවරයා ද මෙයට එක් කරගනිමින් යම් කිසි කණ්ඩායමක් අපහාස කිරීමේ අරමුණෙන් මෙය සිදු කරන බවත් කියා සිටියා.

උන්වහන්සේ දැක්වූ සම්පුර්ණ අදහස්…

මේ අතර අද (12) සන්ධ්‍යාවේ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමග සාකච්ඡාවකට එක්වෙමින් කොටුවේ පොඩි හාමුදුරුවෝ අදහස් දක්වා තිබුණු අතර එම සාකච්ඡාව..

Related posts

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

colombotoday

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් කැසිනෝ රවී SMB Leasing PLC සමාගමේ සභාපති පුටුවේ.

colombotoday