සතොස හරහා හෙට(01)දිනයේ සිට කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400 අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
ඒ සඳහා මේ වනවිට කුළුබඩු සංස්ථාව මගින් කහ කිලෝග්‍රෑම් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් මිලට ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.