World

ඉන්දීයාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ යයි

ඉන්දීයාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවිම යළි ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඊයේ (27) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 43,654ක් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එය ඊට පෙර දිනයට වඩා 47%ක වර්ධනයක් බව සඳහන් වෙයි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 640ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට බලධාරීන් පවසයි.

Related posts

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි

colombotoday

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

Admin

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday