Colombo Today Local News

ලංවිමට ඉන්ධන ගන්න විකල්ප ක්‍රියාමාර්ග සොයයි

විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේද මොනවාද යන්න සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද(28)දින පැවැත්වෙයි.

ඒ, විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සාකච්ඡාවට ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ සහ ලංකා ඉන්දීය තෙල් සමාගමේ නියෝජිතයින් ද සහභාගී වන බවයි.

Related posts

පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පළමු වරට කාන්තා නිලධාරිනියක්

colombotoday

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. අගමැතිගෙත් 20ට පොඩි ඈලිමෑලි ගතියක් පේනවා – තුෂාර ඉඳුනිල්

colombotoday

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

වියළි ආහාර මළු බෙදූ සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක්

colombotoday

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday