Colombo Today Local News

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

මාර්තු, අප්‍රේල් මස වනවිට පොල් මිල පහළ බසිනු ඇතැයි පොල් කර්මාන්ත අමාත්‍යාංශ්‍ය පවසයි.

එහි ලේකම් තිස්ස හේවා විතාරණ මහතා සඳහන් කළේ, පසුගිය වසරේ නිසි වර්ෂාවක් නොලැබීම පොල් ඵලදාව අඩුවීමට හේතු වූ බවයි.

මේ දිනවල වෙළෙඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 100 ඉක්මවා අලෙවි කෙරේ.

පොල් කර්මාන්තකරුවන්ට පොල් තෙල් නිෂ්පාදනය කිරීමට විදේශ රටවලින් පොල් මද ගෙන්වීම ආරම්භ වී තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

Related posts

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

මහින්දට එරෙහිව මැලේසියාව ගිනි තැබූ ප්‍රභාකරන්ගේ සගයාගේ වතගොත හෙළිවෙයි

colombotoday

“මාධ්‍ය කියන්නේ බොරු.. දරුවන් 130ක් පමණ අතුරුදන්“ – මීතොටමුල්ල ප්‍රදේශවාසීන් (Video)

colombotoday

මහවිරු සැමරුමට සැරසෙද්දී සිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ට කරලා

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin