Colombo Today Local News

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසනවා.

දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මීට පෙර මෙරට රියදුරු බලපත්‍ර මුද්‍රණය කළ අතර එය අවලංගු කර බලපත් මුද්‍රණය යුද හමුදාවට පැවරීමට තීරණය කෙරුණා.

මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ.

Related posts

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

colombotoday

හිටපු ජනපති මහින්දගේ රුවත් ගාලු මැයි රැළියේ

colombotoday

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

colombotoday

මාවනැල්ල ප්‍රා ස සභාපති ධුරයෙන් පන්නයි

Admin

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday