Colombo Today Local News

ජනවාරි 20න් පසු කාලගුණයේ වෙනසක් !

ජනවාරි 20 වැනිදායින් පසුව දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කලාපය හරහා පවතින සුළං ප්‍රවාහයේ වෙනසක් නිසා ඉදිරි දිනවලදී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් වලට වැසි ඇතිවිය හැකි බවද අද පෙ.ව. 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි. එදින තෙක් දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් – රෝගීන්ගෙන් 10%ක් අවුරුදු 14ට අඩු දරුවන්

Admin

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

වීරසේකර ඇමතිතුමා පැය බාගයක් කතා කළා. පොලිස්පති කිවුවා ප්‍රශ්නේ විසඳනවා කියලා. | නීති සිසුවාට පහරදුන් පොලිස් ලොක්කාගෙන් පුරසාරම්.

colombotoday

අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයි

Admin

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනත ඉවත් කරනු.. රටවල් හතරක් ජිනීවා කවුන්සිලයෙන් ඉල්ලයි

colombotoday

සුසාන භූමිය සුද්ද කරන්න ගිය 14කට බඹර ප්‍රහාරයක්

Admin