Colombo Today Local News

ජනවාරි 20න් පසු කාලගුණයේ වෙනසක් !

ජනවාරි 20 වැනිදායින් පසුව දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කලාපය හරහා පවතින සුළං ප්‍රවාහයේ වෙනසක් නිසා ඉදිරි දිනවලදී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් වලට වැසි ඇතිවිය හැකි බවද අද පෙ.ව. 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි. එදින තෙක් දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්ත

colombotoday

රවී කරුණානායක පරාජය වෙයි. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධනට

colombotoday

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් බඩුත් එක්ක දැලේ

colombotoday

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin