Colombo Today Local News

ජනපති ඉරාන සංචාරය හදිසියේ අවලංගු කරයි !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ 23 වැනිදාට නියමිතව තිබූ ඉරාන රාජ්‍යයේ නිල සංචාරය හදිසියේ අවලංගු කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. ඉරාන රජයේ විශේෂ ආරාධනය පරිදි ඉරානයේ නිල සංචාරයක නිරත වීමට ජනාධිපතිවරයා දින නියම කොට තිබිණි.

Related posts

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

ආණ්ඩුව බොරු කීම නීත්‍යානුකූල කළා

Admin

ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි..

colombotoday

පාන් පිටි මිලත් රුපියල් 35 කින් නිගී

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

නව ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව 21 දා පාර්ලිමේන්තුවට !

colombotoday