Colombo Today Local News

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

‘එ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු‘ ගීතය සහ උපහාසාත්මක ගීත තුළින් රසිකයන්ගෙන් ආදරය දිනා ගැනීමට ඔහු සමත්වුණා. අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බවයි ඥාතීන් සදහන් කරන්නේ.

Related posts

ජනපති නියෝගයෙන් ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව නවතියි

Admin

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. – මනෝ ගනේෂන්

colombotoday

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

Admin

ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු සභාවට

colombotoday

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday