Colombo Today Local News

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බවයි අප කළ විමසීමකදී කටුගස්තොට පොලීසිය සඳහන් කලේ.

Related posts

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Admin

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin

සුළු ආගමිකයින් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනු – ඇමරිකාව ශ්‍රීලංකා රජයට දන්වයි

colombotoday

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday

“තෙල් බවුසරයට ගිනි තිබ්බ නම් අද රඹුක්කනක් නෑ… පොලීසිය තමන්ට ඇති බලතල අනුව කටයුතු කළා.”

colombotoday