Colombo Today Local News

“කසාවතට ගල් ගැසූ නරුමයන් පන්නනු“ – හම්බන්තොට රත්වෙයි.. විරෝධතා යළි ඇරඹෙයි

පෙරේදා (7) හම්බන්තොට ආයෝජන කලාපයේ වැඩ ආරම්භ කිරීමට විරෝධය පෑ ප්‍රදේශවාසීන් හා භික්ෂූන් වහන්සේලාට පිට පළාත්වලින් ගෙන්වන ලද මැරුයින් ලවා පහරදීමට විරෝධය පළකරමින් වීරවිල ප්‍රදේශයේදී විරෝධතාවක් ආරම්භ විය.

මෙම විරෝධතාවය සදහා ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටින අතර එදින එජාප මන්ත‍්‍රීනී සුජීවා සමරසිංහ විසින් භික්‍ෂුන් වහන්සේලාට පහර දුන්නේ යයිද ඔවුන් පවසති.


Related posts

පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ

colombotoday

අගමැතිකම මහින්දට දෙන්න.. මෛත්‍රීගෙන් තීරණයක් !

colombotoday

මෙක්සිකෝවේදී චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු හමුවේ

Admin

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

colombotoday

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin