Colombo Today Local News

“වොක්ස්වැගන් එනව කියල අපිනම් කීවෙ නෑ“ – අගමැති දැන් කියන කතා (Video)

වොක්ස්වැගන් සමාගම මෙරට ආයෝජනය කර නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හොරණදී පැවසීය.

කුලියාපිටියේ ආරම්භ කළ වාහන එකලස් කිරීමේ සමාගම පිළිබදව වොක්ස්වැගන් සමාගමෙන් විමසන්නට උවමනා නොමැති බවත්, තමන්ගෙන් ඇසුවේනම් ඇත්ත කියන බවත් අගමැතිවරයා පැවසීය

අගමැතිවරයා ඊයේ එසේ පැවසුවද මීට පෙර අවස්ථා කිහිපයකදී වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් මෙරට අරඹන බව කීවේ මෙසේය.

Related posts

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

colombotoday

ඉදිරි මහ කන්නයට පොහොර සහ බීජ ලබාදීමට සූදානම් -ජනපති

colombotoday

දේශීය බීජ අයිතිය බංග්ලාදේශ සමාගමකට.. රට්ටුන්ගේ බත් කෑමේ අයිතියත් නොරටුන්ට !!

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday