ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ අරමුණින් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ඉතා කඩිනමින් බිහිකිරීම නිදහස් පක්ෂයේ අරමුණ වී ඇති බවයි.
ඒ අනුව තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුකළ බවයි ප්‍රියංකර ජයරත්න මහතා සදහන් කරන්නෙ