Colombo Today Local News

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

2017 නව අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ ගිනිකෙළි සංදර්ශනයන් කොළඹ ගංගාරාම පාරේ බේරේ වැව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.

දෙසැම්බර් මස 31දා රාත්‍රී 11.50 සිට 2017 ජනවාරි මස 01 දා අලුයම 12.15 දක්වා එය පැවැත්වෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, ලාෆ්ස්, ජනශක්ති රක්ෂණ සමාගම ඇතුළු සමාගම් රැසක් අනුග්‍රහය දක්වන බවද මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

Related posts

ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක්. ඒක මේ මුස්ලිම් හරක්ට තේරෙන්නේ නෑ – අසාද් සාලි

colombotoday

අද සිට විදුලි කප්පාදුව ⁣අවම හෝ අත්හිටුවීමට හැකි

colombotoday

ජවිපෙ වැලන්ටයින් පෙම් සැණකෙළියේ !!

colombotoday

රඹුක්කන OIC, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරු..

colombotoday

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

colombotoday