Colombo Today Local News

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

රට පුරා හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අද (30) උද්ඝෝෂණයක් පැවැත්විණි.

“සිංහලේ ජාතික සංවිධානය“ විසින් පැවැත්වූණු මෙම විරෝධතාවයේදී, රට තුල ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සදහා අරාබි රටවලින් ලැබෙන අරමුදල් පිළිබද සොයා බලන ලෙසත්, ශරීයා නීතිය අනුව හලාල්, බුර්ඛා, ශරීයා බැංකු ස්ථාපිත කරමින් රට තුල සමාජ බෙදුවාදය ඇතිකිරීම නවතා දමන ලෙසත් ඉල්ලා සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/531023203594556/videos/1523264684370398/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“ආරක්ෂක තත්ත්වය අන්තිමයි.. යහපාලනය එන්න කළින් හමුදාව ශක්තිමත්, දැන් දුර්වලයි, හදිසි යුද්ධයක් ආවොත් අපි ඉවරයි” – ෆොන්සේකා අනතුරු අගවයි

colombotoday

බණ්ඩාරගම අටළුගම මුස්ලිම් ජනතාවා PCR මග හැරීම දැඩි අර්බුදයක්.

colombotoday

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

colombotoday

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

අසාද් සාලි නිදහස් කරන ලෙස, ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට ලියයි.

colombotoday