World

ඊයේ තහවුරු කල කොරෝනා මරණ 17ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (26)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,903 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 10 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 6 දෙනකු සහ අවුරුදු 30ට අඩු අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 6 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

colombotoday

යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමයි

Admin

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

colombotoday