World

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

වයස අවුරුදු 05ත් 11ත් අතර ළමුන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන ආයතනය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළ එම වයස් කාණ්ඩයේ ළමුන් සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ දක්වා අමෙරිකාව තුළ වයස අවුරුදු 12ට වැඩි පිරිස් සදහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුවුණි.

නව නිර්දේශයත් සමග ළමුන් මිලියන 28ක් එන්නත්කරණයට ලක්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය ආයතනවලට චීනයෙන් ඩොලර් මිලියන ගණනක් දීලා.

colombotoday

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

Admin

රුසියා – යුක්‍රේන අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

colombotoday

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday