Colombo Today Local News

“නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරනවා“ – රාජිත

නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතර තිනියාවල ග්‍රාමිය රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීෙමි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

ජනාධිපතිවරයාගේ බලතල එකිනෙක අඩුවෙමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේත් විවෙිචනය කළ ලෝකයේ අපේ රටේ ව්‍යවස්ථාවෙි තිඛෙනවා ජනාධිපතිවරයා විවෙිචනය කරන්න බැහැ කියලා. වර්තමානයේ ජනාධිපතිවරයා විවෙිචනය කරන්න ඔිිනෑම පුද්ගලයෙකුට පුළුවන්. නව ව්‍යවස්ථාව මගින් ජනාධිපති ක්‍රමයත් අහෝසි කරනවා.”

 

Related posts

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

colombotoday

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

colombotoday

ජොනිගේ නිවසට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday

රනිල්,මෛත්‍රිපාල බිහිකළ මොංගල් ආණ්ඩුව ගෙදර යනු – ඥානසාර හිමි

colombotoday

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday