Colombo Today Local News

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

වරාය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවේ, දීර්ඝ කාලීනව සිදුව ඇති අක්‍රමිකතා හඳුනා ගැනීමට මෙන්ම සිදුවිය හැකි අක්‍රමිකතා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි.

අදාළ කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

colombotoday

සජිත්ට එජාපය දුන්නොත් කරන දෙයක් ගැන හර්ෂන කියයි

Admin

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday