Colombo Today Local News

“අපි අළුත් ව්‍යවස්ථාව ගේන්නේ කැඩී, බිදී ගිය රට එක්සත් කරන්නයි“ – සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ජාති, ආගම්, කුල ලෙස කැඩී බිදී ගිය දේශය එක්සේසත් කිරීමට යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට සිරිබෝපුරදී පැවති ජනහමුවක් අමතමිනි.

ජනතාවගේ සියළු අයිතීන් එම නව ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

 

Related posts

විමල් නැවතත් රිමාන්ඩ් !

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

“මහේන්ද්‍රන් හොරෙක් නෙවෙයි.. හොරෙක් කීම ජාතික අපරාධයක්.. කෝප් වාර්තා වැඩක් නෑ“ කිරිඇල්ල

colombotoday

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

colombotoday

“චීන අභ්‍යවකාශ පර්යේෂන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ” – හාබර් මාස්ටර්

colombotoday