Colombo Today Local News

තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !

ජනතාවගේ බහුතර මතය සමඟ ඉදිරියේදී තමන් යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනතාවගේ ඉල්ලීම මත ගනු ලබන දේශපාලන තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙහ සඳහන් කළේය.

ආර්ථිකය ගොඩනැගීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජනතා විශ්වාසය මේ වනවිට බිඳ වැටී ඇති බව එජාප හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

විගණකාධිපති වාර්තාව ගැන සැකයි.. දේශපාලන හස්ථයක් පිටුපසින්.. නැතිනම් වාර්තාව මීට වෙනස්

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday

ව්‍යාජ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි

Admin

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

නාමල් ශ්‍රීලනිපයෙන් නෙරපන්න.. මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday