Colombo Today Local News

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක් දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නිවසේ වෙසෙන තම සහෝදරයා තම සහෝදරිය මෙසේ නිවස තුළට නොගැනීම නිසා අසල්වාසීන්ගේ උපකාරයෙන් දිවි රැකගෙන සිටින බවයි වාර්තාවන්නේ.

ඇය දිගු කලක් තිස්සේ සිය සහෝදරයා සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය දිනක රෝගාතුර වීම හේතුවෙන් මීරිගම රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ඇය කොරෝනා වෛරසය ආසාදිත බව හෙළි වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති අතර පසුව සුව වී නිවසට ගොස් තිබේ.

Related posts

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

colombotoday

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

colombotoday

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

colombotoday

පානදුර මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන, රෙකෝඩර් තොගයක් අත්අඩංගුවට…

colombotoday

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday