අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසලදී ගිලන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබුණි.
අම්බලන්ගොඩ දිසා රෝහල වෙත කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක එම යතුරුපැදිකරු ගැටී තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
පසුව අනාවරණය වී තිබුණේ යතුරුපැදිකරු එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවය.