Colombo Today Local News

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියත්මක ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයේදී අද (26)දින මන්ත්‍රීවරයා වෙත පිරිනැමූ බවයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් , පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, නීතිඥ චමින්ද කුලරත්න මහතා ද එක්ව සිට ඇත.

Related posts

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද සිට

colombotoday

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

colombotoday

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday

341 කින් 239ක් පොහොට්ටුවට.. ශ්‍රීලනිපයට තුනත් නැතිවෙයි.. අවසන් ප්‍රතිඵලය මෙන්න

colombotoday

හෝදලා – වේලලා විකුණන පිටකොටුවේ මාස්ක් ?

colombotoday