අස්ථාවරව තිබූ ශ්රී ලංකා මහ බැංකුව වසර දෙකක් තුළ ස්ථාවර කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්රාමාත්යවරයා මේ බව පවසූයේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.