Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 1,018ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 1,018 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 297,534ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන්ට රෝහල් කිහිපයක්..

colombotoday

ගර්භණී මව්වරුන් 700කට කොවිඩ් | මව්වරුන් 19ක් ජීවිතක්ෂයට

colombotoday

කඩුවෙල රණාලේ පෞද්ගලික ආයතනයක 64කට කොරෝනා

colombotoday

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුව වීමේ ධාරිතාව ඉහළ මට්ටමක.

colombotoday