Colombo Today Local News

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

අත්අඩංගුවට ගැණුනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඉදිරියේදී ඇයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවයි කටුගස්තොට පොලීසිය පවසයි.

නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී රිය අනතුරක් සිදුකිරීමට අදාළව උපේක්‍ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට ගැණුනි.

ඇය ධාවනය කළ මෝටර් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණි.

Related posts

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් අද වර්ජනයක…

Admin

මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

රජයට කෝටි ගණන් පාඩු ගේන මහා කේබල් ටී.වී වංචාව – අයිතිකරු කොටියෙක්‌…

colombotoday

නවම් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

colombotoday