Colombo Today Local News

“ඔස්ට්‍රේලියා වෙබ් අඩවි කියන්නේ අමූලික බොරු.. මං ජීවිතේට වංචා දූෂණ කර නෑ” – අල්ලස් චෝදනාවට ජනපති පිළිතුරු

myt3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටි සමයේ වේල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ඕසට්‍රේලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට එරට ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ අරඹා ඇතැයි ඕස්ට්‍රේලියානු රජයේ නිල පුවත් සේවාව ඇතුළු ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් පළ කර ඇති පුවත් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම පුවත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානය යොමුව ඇති බවත්, එවැන් සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍යපියවර ගන්නා ලෙස නීති අංශවලට ජනපතිවරයා දැනුම් දී ඇති බවත් එමගින් දැක්වෙයි.

CqtYqcpWgAAQpwI

Related posts

සියලු පක්ෂ එකතු කරගෙන රට හදන්න පුළුවන් බැසිල්ට. මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. | බළලා මල්ලෙන් එලියට පනී.

colombotoday

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

“අන්තවාදීන්ගේ සහය අපට එපා” – තවත් කුමන්ත්‍රණයක් හාන්සියි

colombotoday

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

colombotoday

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

colombotoday

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday