Colombo Today Local News

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පෙරවරු 10 ට සංවිධානාත්මක අපරාධ පොලිස් කොට්ඨාසය වෙත කැදවා තිබෙනවා.

එහිමියන් මෙසේ කැදවා ඇත්තේ ‘අල්ලාහ්‘ ට අපහාස කළේ යැයි හිටපු පළාත්සභා මන්ත්‍රී අසාද් සාලි විසින් ගොණුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

Related posts

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

colombotoday

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතිය

Admin

මාලිමා මාධ්‍ය වාරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් කැළඹෙයි

Admin

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

colombotoday